ගුළ

guḷa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පන්දුව.
2. නා.ප්‍ර. උක්පැණියෙන් සාදා ගන්නා හකුරු; උක්සකුරු.
3. නා.ප්‍ර. ලිහිණි විශේෂයක නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පන්දුව/ වටකුරු දෙය/ උක්සකුරු (පා. ගුළ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උක් සකුරු; ගුළිය; බෝලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පරිවත්තතෙ, පෙරළීමෙහි, වට කිරීමෙහි.
√ තු. මොක්ඛෙ, මිදීමෙහි.
√ භු. රක්ඛණෙ, රැකීමෙහි, ගුළති, රකියි.
පු. ගුළිකා, ඉක්ෂුවිකාර=උක් සකුරු. (පි. 277)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ball
2. n. bunch
3. n. burrow
4. n. lump
5. cubby-hole

Digital Pāḷi Dictionary