ගුත්ති
gutti
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ආරක්ෂාව; රැකබලා ගැනීම; සැඟවීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. පාලනය; රැකීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ආරක්ෂාව, ගොපනය. (පි. 277)
Digital Pāḷi Dictionary
- gutti fem guarding (of); protecting (of); watching (over) [√gup + ti]