බුද්ධදත්ත පාලි අකාරාදිය – 246

ගිම්හ

පු. උෂ්ණ කාලය; උෂ්ණය.

ගිම්හාන

පු. උෂ්ණ කාලය.

ගිම්හික

3. උෂ්ණ කාලයට අයත්; ඒ කාලයට යෝග්‍ය.

ගිරා

ඉ. වචනය.

ගිරි

පු. පර්වතය.

ගිරිකණ්ණි

ඉ. කට‍රොලු වැල.

ගිරිකණ්ණිකා

ඉ. කටරොලු වැල.

ගිරිගබ්භර

න. ගල් ගුහාව.

ගිරිගුහා

ඉ. ගල්ලෙණ.

ගිරිබ්බජ

න. මගධරට පුරාණ රාජධානිය.

ගිරිරාජ

පු. මහ මෙර.

ගිරිසිඛර

න. කඳුමුදුන.

ගිලති

(ගිල+අ) උගුරෙන් ඇතුල් කරයි; ගිලියි.

ගිලන

න. ගිලීම.

ගිලාන

පු. රෝගියා.
3. ගිලන්; රෝගී වූ.

ගිලානක

3. රෝගි වූ.

ගිලානපච්චය

පු. ගිලානාට උපකාර වන දෙය; බෙහෙත.

ගිලානභත්ත

න. රෝගීන්ට පිළියෙළ කළ බත.

ගිලානසාලා

ඉ. ආරෝග්‍යශාලාව; ගිලන් හළ.

ගිලානාලය

පු. රෝගී ආකාරය  (පෙන්වීම).

ගිලානුපට්ඨාක

පු. ගිලනාට උපස්ථාන කරන්නා; සාත්තුකාරයා.

ගිලානුපට්ඨාන

න. ගිලනාට උපස්ථාන කිරීම; ගිලනාට සාත්තු කිරීම.

ගිලිත

3. ගිලින ලද.

ගිලිත්වා

පූ.ක්‍රි. ගිල; ගිලලා.