ගිරා
girā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා.ප්ර. ගෘහය; ගෙය.
2. නා.ප්ර. වචනය; වදන; කථාව.
3. නා.ප්ර. ග්රහයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. වචනය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. තෙපුල, වචනය. (පි. 275)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. parrot
Digital Pāḷi Dictionary
- girā fem speech [√gir + ā]