ගිර

gira

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කන්ද; පර්වතය.
2. නා.ප්‍ර. වචනය; වදන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. නිගිරණාදිසු, කීම් ආදියෙහි, ගිරති කියයි, ප්‍රසවකරයි, වෑස්සෙයි. (පි. 275)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rock