ගිරගසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. පර්වතාග්රය; පර්වත ශිඛරය.2. නා. බෙහෙත් ද්රව්ය අඹරන ගල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 593 ← ගිර ගිරග්ග →