සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1488

ගිරය

nut-cracker

ගිරවා

1. n. parrot
2. n. popinjay

ගිරහ

n. planet

ගිරහණිය

n. rickets

ගිරා

n. parrot

ගිරි

1. n. mountain
2. n. rock

ගිරි කපොල්ල

col

ගිරි ගහ්වරය

cavern

ගිරි ගෘහය

n. chalet

ගිරි දුර්ගය

Geo. mountain pass

ගිරි මාලාව

n. sierra

ගිරි විල

n. tarn

ගිරි-කූටදන්ත

buno-lophodont

ගිරි-ශිශිරදන්ත

buno-selenodont

ගිරිකඳුර

n. ravine

ගිරිකුළ

1. n. crag
2. n. mountain peak

ගිරිකුළු සහිත

adj. craggy

ගිරිගෘහය

n. chalet

ගිරිචර වොෂරය

n. grummet

ගිරිතර

Geo. intermontane

ගිරිතිල්ල ජාතියක්

bind-weed

ගිරිදන්ත

bunodont

ගිරිපාද

Geo. piedmont

ගිරිපාද ග්ලැසියරය

Geo. piedmont glacier