සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1489
ගිරිය
1. Bot. constriction
2. n. mountain
3. n. swallow
4. n. throat
ගිරිරුහ ශාකය
Bot. rock plant
ගිරිරූපී
ගිරිවර
ගිරිශිඛරවල වැවෙන පැලෑටියක්
n. edelweiss
ගිරිසන
n. croup
ගිරිහායනය
ගිරිහිම නිපාතය
n. avalanche
ගිරිහිස
ගිල ගැනීම
ගිල දමනවා
1. v. devour
2. vt. engulf
3. vti. gorge
4. v. swallow
5. vt. mop up
ගිල දැමීම
1. n. engulfment
2. gulp
ගිලගත් දේ වමාරනවා
vt. disgorge
ගිලගන්නවා
vti. swallow
ගිලගැනීම
n. swallowing
ගිලටිනය
Oth. guillotine
ගිලටිම
Art. guillotine
ගිලටීන් සමාප්තිය
Law. guillotine
ගිලදමනවා
ගිලන්
ගිලන් ඇඳේ මල මූත්ර කිරීමට භාවිතා කරන ද්රව්යය
ගිලන් කාමරය
n. infirmary