ගිරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ග්‍රීවය; බොටුව; උගුර.
2. නා. බීජයකින් ඇදෙන රිකිල්ල; අංකුරය.
3. (කථා.) නා. කියතකින් ඉරන විට ලී කුඩු පතිත වීම සඳහා පිළියෙල වී ඇති කියත් දැති දෙකක් අතර ඇති හිඩැස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. constriction
2. n. mountain
3. n. swallow
4. n. throat