සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1490

ගිලන් පෙනුම

peakedness

ගිලන් බව

n. asthenia

ගිලන් මැස්ස

n. stretcher

ගිලන් රථය

n. ambulance

ගිලන් වූ

bed-ridden

ගිලන්බව

1. n. debility
2. n. lassitude

ගිලන්රිය

n. ambulance

ගිලන්ව සිටින

a. invalidity

ගිලන්හල

1. n. hospital
2. n. infirmary

ගිලනා

1. n. valetudinarian
2. n. sick person

ගිල් වූ චාප ලීස්තරය

n. cavetto

ගිල්ඩරය

n. guilder

ගිල්බටය

Ele. gilbert

ගිල්ම

1. n. deep
2. n. flood
3. n. inundation
4. subsidence

ගිල්ලන තාපකය

Ele. immersion heater

ගිල්ලනවා

1. v. emboss
2. v. immerse

ගිල්ලවීම

Art. inlaying

ගිල්ලීම

1. dip
2. Che. immersion

ගිල්ලුම් කට

Art. recess

ගිල්ලුම් කපනවා

Art. recess

ගිල්ලූ

Sur. immersed

ගිල්වනලද

inlaid

ගිල්වනවා

1. embed
2. v. emboss
3. v. immerse
4. vt. inlay
5. vti. sink
6. v. submerge

ගිල්වනු ලැබූ

n. sunken