sink

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. අඩු වෙනවා
2. v. එරවනවා
3. vti. එරෙනවා
4. v. කිදා බහිනවා
5. v. කිඳනවා
6. vti. කිඳෙනවා
7. n. කුණුකසළ රැඳුණු තැන
8. vti. ගිල්වනවා
9. vti. ගිලාහිනවා
10. vti. ගිලෙනවා
11. vti. දුර්වල වෙනවා
12. නිමජ්ජනය
13. vti. බහිනවා
14. n. මලකූපය
15. vti. මැඩපවත්වනවා
16. vti. යටපත් කරනවා
17. vti. වැටෙනවා
18. Che. සොරොව් බේසම
19. n. සොරොවු බේසම
20. Mat. සොරොවු බේසම ගිලෙනවා
21. සෝදුන බක්කිය
22. vti. හිතට වදිනවා