බහිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. උඩකින් පහළට යනවා ; පල්ලමකට බසිනවා.
2. ඉර සඳ ආදී වස්තු අස්තයට යනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. abate
2. v. alight
3. v. climb-down
4. vti. descend
5. descending
6. a. lower
7. vti. sink
8. vti. slope
9. vt. step-down
10. v. subside
11. v. climb down
12. vt. get down
13. vt. step down