නිමජ්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (දියෙහි) ගිලීම; ගැලීම; කිඳීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. immersion
2. sink