සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2217

නිම කරනවා

1. v. complete
2. v. conclude

නිම කළ

adj. concluded

නිම කිරීම

1. Law. closing
2. Eco. wind up

නිම වන

adj. concluding

නිමක් නැති

a. unnumbered

නිමකුරුව

Civ. finisher

නිමග්න

1. Aes. absorbed
2. a. immersed
3. Aes. involved
4. a. rapt
5. Bot. submerged
6. Bot. submersed
7. a. sunk

නිමග්න කරනවා

vti. plunge

නිමග්න ගැලුණු

a. lost

නිමග්න වෙනවා

vti. plunge

නිමජ්ජකය

n. plunger

නිමජ්ජනය

1. immersion
2. sink

නිමජ්ජනෝන්මාදය

mergemania

නිමතනවා

Law. accost

නිමදින්නා

Civ. grinder

නිමදුම් ගල

Civ. grindstone

නිමධ්‍යය

vermis

නිමන්ත්‍රණ විධි

n. controls

නිමන්ත්‍රණය

n. invitation

නිමය

Eco. barter

නිමයනවා

Law. barter

නිමරුව

Civ. rift

නිමල

1. a. bright
2. a. pure

නිමවන අවස්ථාවේ භාණ්ඩ

work-in-process