ගිලෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ජලය ආදියෙන් යට වෙනවා; නිමග්න වෙනවා; කිඳා බහිනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ජලය ආදියෙහි යට යනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. dip
2. vti. sink
3. vti. submerge
4. vt. go down