ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2167

single-tusked

1. ඒක දළ
2. ඒකදළ

single-valued

ඒක ඵල

singleness

1. prep. එකමකම
2. prep. තනිකම
3. prep. හුදකලා බව

singles

Civ. තනි රෝල් තහඩු

singlet

1. Phy. ඓකය
2. Phy. තනිත්ත
3. n. බැනියම
4. n. යට කමිසය

singleton

1. n. තනි දෙයක්
2. n. තනි පුද්ගලයෙක්

singly

1. adv. එකක් පාසා
2. adv. තනි තනිව
3. adv. තනිව

singsong

1. n. එකස්වර කථාව
2. n. ඒකස්වර ගායනය
3. n. විනෝද ගීතය

singular

1. a. අනියම්
2. a. අපූර්ව
3. a. අරුම පුදුම
4. a. අසහාය
5. a. අසාධාරණ
6. a. එකම
7. Psy. ඒකභාවී
8. ඒකවචනය
9. a. ඒකවාචක
10. a. විශිෂ්ට
11. a. විශේෂ
12. a. ශුද්ධ
13. a. හුදෙකලා

singular matrix

Mat. අපූර්ව න්‍යාසය

singularism

Psy. ඒකත්වවාදය

singularities

1. Mat. අපූර්වතා
2. ශ්‍රිතයක අපරිමිත අගයක් ඇති තැන්
3. සුවිශේෂත්ව

singularity

1. n. අනියම් බව
2. Mat. අපූර්වතාව
3. n. අපූරුව
4. n. අසාමාන්‍යතාව
5. n. විශිෂ්ටත්වය

singularize

ඒකීය කරනවා

singularly

1. adv. පුදුම ලෙස
2. adv. විශිෂ්ට සේ
3. adv. හුදෙක්

sinhala

1. st. ලංකා
2. n. ශ්‍රී ලංකාව

sinhalese

1. st. භෙළ
2. a. සිංහල
3. n. සිංහල භාෂාව
4. n. සිංහලයා
5. n. සිහල
6. st. සීහළ
7. a. සෛංහල
8. හෙළ

sinigrin

Bot. සිනිග්‍රීන්

sinigrinase

Bot. සිනිග්‍රිනේස්

sinister

1. a. අප්‍රසන්න
2. a. අශුභ
3. a. දුෂ්ට
4. a. වමෙහි වූ
5. a. වාමගත
6. a. විරූපී

sinistral

Bot. වාමාවර්ත

sinistrorse

Bot. වාමාවර්ත

sink

1. vti. අඩු වෙනවා
2. v. එරවනවා
3. vti. එරෙනවා
4. v. කිදා බහිනවා
5. v. කිඳනවා
6. vti. කිඳෙනවා
7. n. කුණුකසළ රැඳුණු තැන
8. vti. ගිල්වනවා
9. vti. ගිලාහිනවා
10. vti. ගිලෙනවා
11. vti. දුර්වල වෙනවා
12. නිමජ්ජනය
13. vti. බහිනවා
14. n. මලකූපය
15. vti. මැඩපවත්වනවා
16. vti. යටපත් කරනවා
17. vti. වැටෙනවා
18. Che. සොරොව් බේසම
19. n. සොරොවු බේසම
20. Mat. සොරොවු බේසම ගිලෙනවා
21. සෝදුන බක්කිය
22. vti. හිතට වදිනවා

sink in

vt. බීගන්නවා