සිංහල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ආර්ය වර්ගයට අයත් ව ශ්රී ලංකාවේ වෙසෙන බහුතර ජන උ කොට්ඨාසය.
2. සිංහලයන්ගේ භාෂාව.
වි. සිංහල වර්ගයාට නොහොත් සිංහල භාෂාවට අයත් ; ඒ ආශ්රිත ; ඒ හා සම්බන්ධ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ආර්යයන්ගෙන් පැවතෙන ජන වර්ගයක්/ ඔවුන්ගේ භාෂාව (සං. සිංහල)