සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4664

සිංචනය

1. Soc. insemination
2. n. sprinkling

සිංචනය කරනවා

vt. inseminate

සිංහ

1. a. fearless
2. st. leo
3. st. lion
4. a. noble

සිංහ රාශිය

n. leo

සිංහනාදය

n. war cry

සිංහපඤ්ජරය

n. window

සිංහයා

n. lion

සිංහල

1. n. ceylon
2. a. native
3. a. sinhalese
4. st. sri lanka

සිංහල දේශය

n. sri lanka

සිංහල භාෂාව

n. sinhalese

සිංහලද්වීපය

n. ceylon

සිංහලයා

n. sinhalese

සිංහලයෝ

n. singhalese

සිංහාකාර

a. leonine

සිංහාවලෝකනය

Aes. retrospect

සිංහාසනය

n. throne

සිංහාසනයෙන් පහකරනවා

vt. dethrone

සිංහාසනයෙන් පහකිරීම

n. dethronement

සිංහාසනාරූජ කරනවා

enthrone

සිංහාසනාරූඩ වීම

n. enthronement

සිංහාසනාරූඩ වෙනවා

v. enthrone

සිංහාසනාරූඬ කරනවා

vt. enthrone

සික

n. precept

සිකඩොශාකය

cycadophyte