සිංහනාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිංහයාගේ හඬ ; සිංහ ගර්ජනාව.
2. අභීත නාදය ; ශ්‍රේෂ්ඨ නාදය.
3. පංචතාල ප්‍රභේදයන්ගෙන් එකක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. war cry