සිංහගති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිංහයාගේ ගමන ; සිංහ ගමන.
2. නිර්භීත ගුණ.
3. යම් සූත්‍රයක පදයක් ඊට මුලින් තිබෙන සූත්‍රය හා සම්බන්ධ වීමේ (සිංහාවලෝකන) අනුවර්තන ක්‍රමය.