සිංහාවලෝකනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිංහයාගේ බැල්ම.
2. සිංහයාගේ බඳු බැල්ම ; පරීක්ෂාකාරී බැල්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිංහයාගේ බැල්ම (සං. සිංහාවලොකන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. retrospect