සිංහාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිංහ රූප සහිත ආසනය ; ශ්‍රේෂ්ඨ ආඝනය රාජාසනය ; සිහසුන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රාජාසනය; සිහසුන (සං. සිංහාසන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. throne