අපූර්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පෙර නොවූ; අමුතු.
2. වි. පුදුම; අද්භූත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. extraordinary
2. a. magic
3. a. magical
4. a. marvellous
5. Log. original
6. a. remarkable
7. a. signal
8. a. singular
9. a. strange
10. a. unprecedented
11. a. wonderful