සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 296

අපූති

aseptic

අපූතික

1. aseptic
2. asceptic

අපූතිකර

aseptic

අපූනනය

apomeiosis

අපූර්ණ

1. Acc. imperfect
2. Mat. incomplete

අපූර්ණ යුක්තාණුව

merozygote

අපූර්ණතාව

Eco. imperfection

අපූර්ව

1. a. extraordinary
2. a. magic
3. a. magical
4. a. marvellous
5. Log. original
6. a. remarkable
7. a. signal
8. a. singular
9. a. strange
10. a. unprecedented
11. a. wonderful

අපූර්ව අද්භූත දේ

n. monster

අපූර්ව ක්‍රමය

innovation

අපූර්ව දර්ශනය

n. spectacle

අපූර්ව න්‍යාසය

Mat. singular matrix

අපූර්ව ලෙස

adv. curiously

අපූර්ව සිහිනය

1. n. fantasy
2. n. phantasy

අපූර්වත්වය

Log. originality

අපූර්වතා

Mat. singularities

අපූර්වතාව

Mat. singularity

අපූරිතය

Aes. ebauche

අපූරු

1. adj. curious
2. a. marvellous
3. a. quaint
4. a. rum
5. a. wonderful

අපූරු සිද්ධිය

n. novelty

අපූරු සිරිත

n. quirk

අපූරුකම

n. strangeness

අපූරුව

n. singularity

අපෘෂ්ඨවංශිකයා

invertebrate