සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 295

අපිස්

a. contended

අපිස්නායුකය

epineurium

අපිස්‍යන්දය

1. Psy. epiphora
2. Med. epistaxis

අපිසාමුද්‍ර

epipelagic

අපිහ්විකාව

n. epiglottis

අපිහෘත් පේශිය

epimyocardium

අපිහෘදය

epicardium

අපිළිවෙළ

1. Soc. disorder
2. slovenliness

අපිළිවෙළට

adv. desultorily

අපිළිවෙළින් යුත්

slipshod

අපිළිසරණ

1. a. destitute
2. a. helpless

අපුත්‍රක

a. sonless

අපුති

Bot. aseptic

අපුද්ගල

1. Soc. impersonal
2. non-personal

අපුද්ගලවාදය

Soc. impersonalism

අපුද්ගලායනය

Aes. depersonalization

අපුද්ගලිකත්වය

Soc. impersonality

අපුර්ව

a. curious

අපුල

1. a. disgusting
2. a. loathsome

අපුල්ලන බාල්දිය

n. washtub

අපුල්ලන යන්ත්‍රය

n. washer

අපුල්ලන ස්ත්‍රී

n. washerwoman

අපුල්ලනවා

v. beat

අපුල්ලන්නා

1. n. washer
2. n. washerman