සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 294
අපිරිසිදු ලෙස
adv. dirtily
අපිරිසිදුකම
n. dirtiness
අපිරිසිදුව විසිරවීම
අපිරිසිදුව විසුරුවනවා
v. clutter
අපිරිසුදු
1. a. impure
2. a. insanitary
3. a. messy
4. a. squalid
5. a. unclean
6. a. untidy
අපිරිසුදු තැන
n. sty
අපිරිසුදු ලෙස
adv. slovenly
අපිරිසුදු සේ ඇඳපැළඳගත්
a. slovenly
අපිරුහිතය
Med. epiphysis
අපිවර්ධනය
අපිවර්ධය
අපිවර්ධී
අපිවිකර්ෂය
Med. epispadias
අපිවිඛාසකය
Med. epigastrium
අපිවෘෂණය
අපිවේදක
Psy. epicritic
අපිශාක
Bot. epiphytic
අපිශාකතාව
Bot. epiphytism
අපිශාකය
Bot. epiphyte
අපිසංඥාකාර
අපිසංසිද්ධි වාදය
Psy. epiphenomenalism
අපිසත්ත්ව
අපිසන්නමන
Bot. epinastic
අපිසන්නමනය
Bot. epinasty