සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 293
අපිප්රවේණිය
අපිප්රාචීරය
Bot. epiphragm
අපිපාදය
අපිපාදිකය
අපිපුටය
අපිපේටික
Bot. epithecal
අපිපේටිකාව
Bot. epitheca
අපිබ්ලාස්ටය
අපිභූතිය
අපිභෞම
අපිම
pron. ourselves
අපිමණිපත්රී
Bot. episepalous
අපිමයිසියම
අපිමුනි
1. Inf. lifo
2. Inf. last in first out
3. last-in-first-out
අපිමුල
Bot. epirhizous
අපිමූල
අපියූනිය
අපිරිමිත
Sta. infinite
අපිරිසිදු
1. a. dirty
2. a. impure
3. a. nasty
4. a. scruffy
5. a. sleazy
6. a. unclean
7. a. unhygienic
8. unsanitary
9. a. untidy
අපිරිසිදු කරනවා
v. besmear
අපිරිසිදු ගේ පැල
n. hole
අපිරිසිදු තැනැත්තා
n. hog
අපිරිසිදු දේවල්
n. sleaze
අපිරිසිදු පිළිවෙළ
n. clutter