අපිභෞම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. බීජපත්‍ර පොළොවෙන් උඩට ඇදෙමින් ප්‍රරෝහනය වන (=epigeal).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. epigeal
2. Bot. epigeous