ඒකවචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක තැනැත්තකු හෝ එක දෙයක් හෝ එක් භාවයක් හෝ ප්‍රකාශ කරන වචනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

singular