සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 949
ඒකලිංගිකතාව
ඒකලිත
Soc. isolate
ඒකලිත ලක්ෂ්යය
Mat. acnode
ඒකලේඛය
Aes. monograph
ඒකලෝහ මුදල් ක්රමය
ඒකලෝහක
Sur. monometallic
ඒකලෝහතාව
Eco. monometallism
ඒකවංශික
Bot. monophyletic
ඒකවගාව
Acc. monoculture
ඒකවචනය
ඒකවර්ණ
1. a. monochromatic
2. Aes. monochrome
ඒකවර්ණ චිත්රය
n. monochrome
ඒකවර්ණ න්යාසය
ඒකවර්ණක
ඒකවර්ණකතාව
Psy. monochromatism
ඒකවර්ණකරය
Phy. monochromator
ඒකවර්ණය
Aes. monochrome
ඒකවර්ණිකාව
Aes. camaieu
ඒකවාචක
a. singular
ඒකවාචී ශබ්දමය
ඒකවාරඑලීන
Bot. monocarpic
ඒකවාරඑලීන ශාකය
1. Bot. monocarp
2. Bot. monocarpic plant