ඒකවර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. එක ශබ්දය හෝ අක්ෂරය.
2. නා.ප්‍ර. එක පාට; සමාන වර්ණ.
(පාරිභා.) වි. එක තරංග ආයාමයක් ඇති ආලෝකය පිළිබඳ වූ (=monochromatic).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. monochromatic
2. Aes. monochrome