සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 948

ඒකරාත්‍රිකාව

Aes. one-night stand

ඒකරාශ්‍රී වෙනවා

v. agglomerate

ඒකරාශි කිරීම

n. aggregation

ඒකරාශි වෙනවා

v. constellate

ඒකරාශිය

Law. hotchpot

ඒකරාශී කරනවා

coacervate

ඒකරාශී වෙනවා

agglomerate

ඒකරූපතාව

Aes. uniformity

ඒකරූපී

1. monomorphic
2. Bot. monomorphous
3. stereotyped
4. Aes. uniform

ඒකරේඛීය

1. adj. collinear
2. monoline

ඒකරේඛීයතාව

Mat. collinearity

ඒකරේණුක

Bot. monandrous

ඒකරේණුකතාව

Bot. monandry

ඒකල

Aes. solo

ඒකල ගායක

Aes. soloist

ඒකල භාෂණය

monologue

ඒකල වාදක

soloist

ඒකලක්ෂ්‍ය

Mat. concurrent

ඒකලනතාව

Sta. individuality

ඒකලනය

1. Soc. isolation
2. Civ. isolator

ඒකලනය කරනවා

Ele. isolate

ඒකලනවාදය

Log. isolationism

ඒකලිංගික

Bot. unisexual

ඒකලිංගික පුෂ්ප

a. unisexual