සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 947
ඒකභාස්මික අම්ලය
Che. monobasic acid
ඒකභූමික
ඒකමංච
Bot. monoclinous
ඒකමංචතාව
Bot. monocliny
ඒකමණිපත්රී
Bot. monosepalous
ඒකමතික
1. adj. consensual
2. adj. consentient
3. a. unanimous
ඒකමතිකත්වය
1. n. solidarity
2. Soc. unanimity
ඒකමතිකභාවය
n. consensus
ඒකමතිය
ඒකමතිය හා සන්තෘප්තිය
ඒකමය
Mat. unary
ඒකමාත
Psy. unimodal
ඒකමාත්රක ශබ්දය
ඒකමාත්රික ශබ්දය
Aes. monosyllable
ඒකමාන
Phy. one-dimensional
ඒකමිතිය
Aes. accord
ඒකමුද්රිතය
Aes. monotype
ඒකමූලික
ඒකය
Log. one
ඒකයැ දන්නවද
ph. by the way
ඒකයුක්තානුතා
ඒකයුග්ම
Bot. unijugate