සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 946

ඒකපාර්ශ්වික

Soc. unilateral

ඒකපුද්ගල තන්ත්‍රය

monarchy

ඒකපුෂ්පී

Bot. uniflorous

ඒකපේටික

Bot. monothecous

ඒකපේශියා

n. monomyarian

ඒකපේශීය

adj. monomyarian

ඒකපෝෂී

Bot. monotrophic

ඒකබිජපත්‍රී

monocotyledonous

ඒකබීජ ඡවිකා කෝශය

n. utricle

ඒකබීජ පත්‍රීය ශාක

monocotyledon

ඒකබීජපත්‍රික

Bot. monocotylous

ඒකබීජපත්‍රිකය

Bot. monocotyledon

ඒකබීජපත්‍රී

Bot. monocotyledonous

ඒකබීජාණුධානික

Bot. monosporangiate

ඒකබීජාණුධානිය

Bot. monosporangium

ඒකබීජාණුව

Bot. monospore

ඒකභක්ෂක

Bot. monophagous

ඒකභාජක

Che. monomeric

ඒකභාර්ය සේවනය

Law. monogamy

ඒකභාර්යා / ඒක පුරුෂ සේවනය

monogamy

ඒකභාවී

1. Law. individual
2. Psy. singular

ඒකභාෂිකය

monolingual

ඒකභාෂිකයා

monolingual

ඒකභාස්මික

Bot. monobasic