ඒකලක්ෂ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. එක ම ලක්ෂ්‍යයේ දී හමු වන්නා වූ; එක ම පොදු ලක්ෂ්‍යයක් ඇත්තා වූ (=concurrent).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. concurrent