සීහළ

sīhaḷa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිංහලයා හා සිංහල ද්වීපය හා සම්බන්ධ.
නා.ප්‍ර. සිංහල ද්වීපය ; සිංහලයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල (පා. සීහළ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සිංහලයට අයත්; පු. සිංහලයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. sinhalese

Digital Pāḷi Dictionary