සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4728

සීවැල්

plough-blade

සීසන් ඇති

a. awake

සීස් ගාගෙන යනවා

vi. whizz

සීසානවා

v. plough

සීසියම්

1. Che. caesium
2. Che. cesium
3. cesium(caesium)

සීසියම් ඔරලෝසුව

Ele. caesium clock

සීසියම් නම් මූලද්‍රව්‍යය

n. caesium

සීසීකඩ දමා තිබීම

n. clutter

සීසීකඩ දැමීම

n. tumble

සීසීකඩ පලා යනවා

vti. scatter

සීසෝව

Phy. seesaw

සීහ

st. lion

සීහළ

st. sinhalese

සීහීම

1. Bot. blending
2. Sta. matching

සීහුම

1. match
2. Acc. matching
3. n. suitability

සීහුම් කිරීම

matching

සීහෙන

matching

සීහෙනවා

1. agree
2. fit

සු

1. prefix. bene
2. prefix. good

සු වාදය

sufism

සු-වර්ණ

euchromatic

සුං

1. prep. end
2. prep. finished

සුංක

st. tax

සුංකම්

st. tax