සුං
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කුඩා දෙය ; පුංචි දෙය.
2. වැසියන්ගෙන් රජයට ලබාගන්නා බද්ද ; අය බද්ද ; සුංකය.
1. වි. කැඩුණු ; කුඩු කරන ලද ; පොඩි කරන ලද.
2. ශූන්ය ; හිස්.
1. නා.ප්ර. කුඩා දෙය ; පුංචි දෙය.
2. වැසියන්ගෙන් රජයට ලබාගන්නා බද්ද ; අය බද්ද ; සුංකය.
1. වි. කැඩුණු ; කුඩු කරන ලද ; පොඩි කරන ලද.
2. ශූන්ය ; හිස්.