සීහල
sīhala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිංහලයා හා සිංහල ද්වීපය හා සම්බන්ධ.
නා.ප්ර. සිංහල ද්වීපය ; සිංහලයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සිංහලය, සිංහලද්විපය, ලක්දිව. (පි. 526)
sīhala
වි. සිංහලයා හා සිංහල ද්වීපය හා සම්බන්ධ.
නා.ප්ර. සිංහල ද්වීපය ; සිංහලයා.
පු. සිංහලය, සිංහලද්විපය, ලක්දිව. (පි. 526)