බුද්ධදත්ත පාලි අකාරාදිය – 759

සීසවෙඨන

න. තලප්පාව; හිස වෙළුම.

සීසාබාධ

පු. හිසේ රෝගය.

සීහ

පු. සිංහයා.

සීහචම්ම

න. සිංහ සම.

සීහනාද

පු. නිර්භීත කථාව; සංහ නාදය.

සීහනාදික

3. සිංහ නාද කරන්නා.

සීහපඤ්ජර

පු. ගරාදි ජනේලය; සිංහ කූඩුවක ආකාර ඇති කවුළුව.

සීහපොතක

පු. සංහ පැටියා.

සීහවික්කීළිත

න. සිංහ ක්‍රීඩාව.

සීහස්සර

3. සිංහ හඬට සමාන හඬ ඇති.

සීහසෙය්‍යා

ඉ. සිංහයෙකුගේ නිදීම වැනි නිදීම (දකුණු ඇලයෙන්).

සීහහනු

පු. සිංහයාගේ හක්ක බඳු හකු ඇති.

සීහළ

3. සිංහලයට අයත්; පු. සිංහලයා.

සීහළදීප

පු. සිංහල ද්වීපය.

සීහළභාසා

ඉ. සිංහල භාෂාව.

සු

පදපූර්ණ‍ෙයහි නිපාතයක්; මනාසේ (යන අර්ථ දෙන උපසර්ගයක්).

සුක

පු. ගිරවා.

සුකට

3. මනාසේ කළ.
න. කුසලය; යහපත් ක්‍රියාව.

සුකත

3. මනාසේ කළ.
න. කුසලය; යහපත් ක්‍රියාව.

සුකර

3. කිරීමට පහසු; පහසුවෙන් කළ හැකි.

සුක්ක

3. යහපත් වූ; සුදු වූ.
පු. ශුක්‍ර ග්‍රහය‍ා; සිකුරා.
න. පින; යහපත් දෙය; ශුක්‍ර ධාතුව; සුදු දෙය.

සුක්කපක්ඛ

පු. හඳ තිබෙන දෙසතිය.

සුක්ඛ

3. වියලි; වේලුණු.

සුක්ඛති

(සුක්ඛ+අ) වියලේ; වේලේ.