සීහහනු

sīhahanu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිංහයාගේ හණුව.
2. සිංහයකුගේ මෙන් පරිපූර්ණ හනු ඇති බව ; බුදුන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහයාගේ හනුව/ සිංහයාගේ හනුව බඳු වූ හනුව; මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක් (පා. සීහහනු)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සිංහයාගේ හක්ක බඳු හකු ඇති.

Digital Pāḷi Dictionary