සීහසෙය්යා
sīhaseyyā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. සිංහයෙකුගේ නිදීම වැනි නිදීම (දකුණු ඇලයෙන්).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. සිංහයාගේ සයනය, සිංහයාගේ සයනය වැනි සයනය, දකුණුපයපිට වංපය තබා දකුණු අතපිට හිසතබා දකුණු ඇලයෙන් සයනය කිරීම. (පි. 526)
Digital Pāḷi Dictionary
- sīhaseyyā fem lying posture of a lion [sīha + seyyā]