සුක්ක

sukka

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. යහපත් වූ; සුදු වූ.
පු. ශුක්‍ර ග්‍රහය‍ා; සිකුරා.
න. පින; යහපත් දෙය; ශුක්‍ර ධාතුව; සුදු දෙය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සුදු, නිමල්, සිකුරා.
න. පුණ්‍ය, ශුක්ල, ශූක්‍ර (පි. 526)

Digital Pāḷi Dictionary