සුකර

sukara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දුෂ්කර නොවූ ; කිරීමට පහසු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පහසු; පහසුවෙන් කළ හැකි (පා. සං. සුකර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කිරීමට පහසු; පහසුවෙන් කළ හැකි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සුවසේ කටයුතු, පහසු, ලේසි. (පි. 526)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. easy
2. facile

Digital Pāḷi Dictionary