සීහපඤ්ජර
sīhapañjara
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගරාදි ජනේලය; සිංහ කූඩුවක ආකාර ඇති කවුළුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මහාවාත පානය, කවුළුදොර ජනෙලය. (පි. 526)
Digital Pāḷi Dictionary
- sīhapañjara masc
sīhapañjara
පු. ගරාදි ජනේලය; සිංහ කූඩුවක ආකාර ඇති කවුළුව.
න. මහාවාත පානය, කවුළුදොර ජනෙලය. (පි. 526)