සුකට
sukaṭa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනාසේ කළ.
න. කුසලය; යහපත් ක්රියාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මනාකොටකළ කර්මය, සුතෘත, සුකත. (පි. 526)
Digital Pāḷi Dictionary
- sukaṭa 1 adj well done; properly performed; good [su + √kar + ta]
- sukaṭa 2 nt good deed; good action; meritorious act [su + √kar + ta]