සුකත
sukata
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනාසේ කළ.
න. කුසලය; යහපත් ක්රියාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මනාව කළ කර්මය, කුශල කර්මය, සුකට. (පි. 526)
Digital Pāḷi Dictionary
- sukata 1 nt good deed; good action; meritorious act [su + √kar + ta]
- sukata 2 adj well done; properly performed; good [su + √kar + ta]
- sukata 3 adj well made; finely crafted (by) [su + √kar + ta]