බුද්ධදත්ත පාලි අකාරාදිය – 758

සීලන

න. පුරුදු කිරීම; හික්මීම.

සීලබ්බත

න. ශීලය හා පැවැත්ම.

සීලභෙද

පු. සිල් බිඳගැන්ම.

සීලමය

3. ශීලය හා සම්බන්ධ වූ.

සීලවත

න. ශීලය හා පැවැත්ම.

සීලවන්තු

3. සිල්වත්.

සීලවිපත්ති

ඉ. සිල් නැති කරගැන්ම.

සීලවිපන්න

3. සිල් බිඳගත්.

සීලසම්පත්ති

ඉ. සිල් පිරීම; සීලයාගේ සම්පූර්ණ බව.

සීලසම්පදා

ඉ. සිල් පිරීම; සීලයාගේ සම්පූර්ණ බව.

සීලසම්පන්න

3. සිල් ඇති.

සීලික

3. චරිත ඇති; ස්වභාව ඇති.

සීලිය

න. චරිතය; පුරුද්ද; ස්වභාවය.

සීලී

3. චරිත ඇති; ස්වභාව ඇති.

සීවථිකා

ඉ. අමු සොහොන.

සීස

න. ඊයම්; මස්තකය; මුදුන; මුදුන් කොටස; හිස.

සීසක

න. කරල; මුදුන.
3. හිස් ඇති.

සීසකටාහ

පු. හිස් කබල.

සීසකපාල

පු. හිස් කබල.

සීසච්ඡවි

ඉ. හිසේ සම.

සීසච්ඡෙජ්ජ

3. හිස ගසා දැමීමට යෝග්‍ය වූ.

සීසච්ඡෙදන

න. හිස කැපීම.

සීසපරම්පරා

ඉ. හිසෙන් හිසට මාරුකර ගෙනයෑම.

සීසප්පචාලන

න. හිස වැනීම.