සීස
sīsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඊයම්.
2. හිස ; ශීර්ෂය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඊයම්; මස්තකය; මුදුන; මුදුන් කොටස; හිස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. හිය, මුදුන, මස්තකය. (පි. 525)
Digital Pāḷi Dictionary
- sīsa 1 nt head
- sīsa 2 nt lead
- sīsa 3 nt (of a battle) front; forefront; front line
- sīsa 4 nt heading; title
- sīsa 5 nt
- sīsa 6 nt
- sīsa 7 adj with a head; having a (certain kind of) head; -headed