සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 927

සීලගන්ධ

පු. සිල් සුවඳ. (පි. 525)

සීලබ්බත

න. ශීල හා වෘත. (පි. 525)

සීලබ්බතූපාදාන

න. මිථ්‍යා ශීල වෘතයන්ගෙන් ශුද්ධිය ලැබේයයි ගැනීම. (පි. 525)

සීලභෙද

පු. සිල් බිඳීම, සීල විනාශය. (පි. 525)

සීලමය

පු. සිල්මුවා, සීලයෙන්ම සිදුවූ. (පි. 525)

සීලවත

න. සීලබ්බත. (පි. 525)

සීලවතී

ඉ. සිල් ඇත්තී. (පි. 525)

සීලවන්ත

පු. සිල්වත්, සිල් ඇති. (පි. 525)

සීලවා

පු. සිල් ඇත්තා, සිල්වතා. (පි. 525)

සීලවිපත්ති

ඉ. සීල භේදය. (පි. 525)

සීලවිපන්න

ති. සිල් විපතට පැමිණි, දුශ්ශීල. (පි. 525)

සීලවිසුද්ධි

ඉ. පිරිසිදු ජලය. (පි. 525)

සීලසංවර

පු. ශීලසංවරණය, ශීලසංරක්ෂණය (පි. 525)

සීලසම්පත්ති

ඉ. පිරිසිදු සීලය. (පි. 525)

සීලික

පු. සිල් ස්වභාවය ඇත්තා. (පි. 525)

සීලිය

න. චර්‍ය්‍යාව, කල්කිරියාව, හැසිරීම. (පි. 525)

සීලී

පු. සිල්බව ඇත්තා. (පි. 525)

සීවථිකා

ඉ. අමුසොහොන, සොහොන. (පි. 525)

සීස

න. හිය, මුදුන, මස්තකය. (පි. 525)

සීසකථාහ

න. හිස් කබල. (පි. 525)

සීසච්ඡවි

න. හිසේ සම. (පි. 525)

සීසචොල

න. හිසේ බඳින රෙද්ද, තලප්පාව. (පි. 525)

සීසවෙධනා

ඉ. හිසේ කැක්කුම. (පි. 525)

සීහ

පු. සිංහයා, සමාසව පරපදව සිටි කල්හි උත්තමාර්ථයෙහි, හොමුවඟු. (පි. 525)